විදේශික සේවකයින් සඳහා වූ Tax Refund සේවාව​
  • 최대5년간 세금
  • 최대100% 환급
  • 평균243만 환급
  • කොරියාවේ සුළු හා මධ්‍ය පරිමාණ ආයතනවල සේවය කරන්නන්
  • සියළුම වීසා හිමියන්(E-9, E-7, E-10, H-2, F යන වීසා කාණ්ඩ)
  • විනාඩියක් වැනි කෙටි කාලයක් තුළ ඔබගේ බදු මුදල් පරීක්‍ෂා කරදීම​
  • බදු මුදල් නැවත ආපසු ලැබීමේ දිනය : දින 7 - දින 60ක් දක්වා

Tax Refund ලෙස ආපසු ලබාගත හැකි බදු

  • 2020 සිට 2025 දක්වා වසර පහ තුළ ගෙවන ලද ආදායම් බදු සහ ප්‍රාදේශීය බදු
  • ඔබගේ වාර්‍ෂික ආදායම මාන් වොන් 3000ක් නම් මාන්වොන් 59ක බදු මුදලක් නැවත ආපසු
  • උපරිම මාන්වොන් 700කට වැඩි බදු මුදලක් ආපසු
  • ※ ඔබගේ වාර්‍ෂික ආදායම වැඩිවන විට ඔබට ආපසු ලබාගත හැකි බදු මුදලත් වැඩි වේ

බදු මුදල් අයදුම් කිරිමේ ක්‍රියාවලිය​

  1. 1. HomeTax සඳහා ලියාපදිංචිය​(උපදේශකයකු මඟපෙන්වනු ලැබේ)
  2. 2. ලබාගත හැකි බදු මුදල් පරීක්‍ෂා කරදීම​(විනාඩියක් තුළ​)
  3. 3. බදු නිලධාරියා නිශ්චිත කිරීම​, බදු මුදල් අයදුම් කිරීමේ ගිවිසුම අත්සන් කිරීම​( ජංගම ගිවිසුම​)
  4. 4. ආපසු ලබාගත හැකි ජාතික බදු මුදල දින 7 ~ 60ක් තුළ ඔබගේ ගිණුමට
    ජාතික බදු ආපසු ලැබීමෙන් දින 20ක් තුළ ප්‍රාදේශීය බදු ස​ඳහා මුදල ඔබගේ ගිණුමට
  5. 5. ජාතික බදු මුදල ගිණුමට බැරවීමෙන් දින 3ක් ඇතුළත සේවා ගාස්තු ගෙවීම

සේවා ගාස්තු ගෙවීම​

  • ආපසු ලැබූ බදු මුදලින් 22%ක් පසු ගෙවීමක් ලෙස​
  • ආපසු ලැබූ බදු මුදල මාන් වොන් 10ට අඩුනම් නොමිලේ
  • කණ්ඩායම් ලෙස අයදුම් කිරීමේදී සේවා ගාස්තු සඳහා විශේෂ වට්ටම්
  • ඔබගේ ගිණුමට මුදල් බැර වෙන තුරු පෙර කිසිදු සේවා ගාස්තුවක් අය නොකෙරේ

HAN TAXයනු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ සියළුම බදු සේවාවන් සඳහා විශේෂිත වූ නියෝජිත ආයතනයකි.
විශේෂ බදු තක්සේරු පද්ධතියක් හරහා ශ්‍රී ලාංකික බදු උපදේශකයෙකු විසින් ඔබගේ බදු මුදල් ඉතා කඩිනමින් නිවැරදිව පරීක්‍ෂා කර අයදුම් කර දෙනු ලැබේ

  • බදු මුදල් පරීක්‍ෂා කොට අයදුම් කිරීම යන​ සියළුම ක්‍රියාවලීන් HAN TAXහි ස්වයංක්‍රීය බදු තක්සේරු පද්ධතියක් මඟින් සිදුකරනු ලබයි.
  • බදු මුදල් ආපසු ගෙවීමේ අයදුම්පත HAN TAXහි අනුබද්ධිත බදු කාර්‍යාලය මඟින් හසුරවනු ලබයි.

ආයතනයේ ලිපිනය​

서울특별시 중랑구 중랑역로 76, 세원빌딩 4층